Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු මිලියන 10ක් නම් IUI කරන්න ප්‍රමාණවත්ද?

Is a sperm count of 10 million enough for IUI?

Dr doctor .mage husbange total sperm concentration 10millions.active mortility 15%.sprem motility index 40.meya iui kereemata taram pramanawathda.plz reply soon dr.

අසන ලද්දේ: An*** · වයස 28

තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. මෛම ප්‍රමාණයට IUI කරන්න පුළුවන්.