Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr IUI kipa warayakma kirima anathurudayakada? Normaly IUI kopamana warayak kirimata sudusuda?

අසන ලද්දේ: Di*** · වයස 27 · 987 views

පිළිතුර

නැවත නැවත IUI සිදුකරන විට එය සාර්ථක වීමට ඇති හැකියාව අඩු වෙනව. නමුත් අනතුරුදායක නැහැ.