නම: Sh*** | වයස: 31
ගැටළුව

doctor mata 5 weeks1day.scan eken kiuwa eka babek innawa.pramaneta hodai dammavhart beat eka balanda ba thawa 2 week walin balamu kiyala.early wadida scan ekata.mata progesterone gelatin capsules thawa 2 week dandat kiuwa.scan eken mage ovutrig ekaka cyst ekak tiyanawalu 8 witara loku.rest eke inda kiuwa 2 week walin balamu kiuwa.eka baba prashnayak weida.eka adu une nattan operation karanda oneda.ai ehema wenne.babage wadimata balapamak nadda

පිළිතුර


මෙම සියළු ගැටළු වලට නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම මගින් පිළිතුරු ලැබෙනව. සති 5කදී සාමාන්‍යයෙන් හෘද ස්පන්දනය පෙනෙන්නෙ නැහැ. එය සාමාන්‍ය තත්වයක්. ඩිම්බ කෝෂ වල වතුර ගෙඩි බහුලව පවතිනව. දිගටම එය පවතීනම් පමණක් සැත්කමක් අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)