Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr samahara gahanu lamayekuge vergin 1 upethin nothibiya hakide Enam kumak de ese siduveemata hethuwa

අසන ලද්දේ: Ni*** · වයස 20 · 1663 views

පිළිතුර

පුළුවන්. එවැනි රෝග තත්වන් තිබෙනව. ඒ සඳහා සැත්කමක් මගින් යෝනි මාර්ගයක් අළුතින් සකස් කිරීමට හැකියාව තිබෙනව.