ඔසප් වීමේදී ලේ ගොඩක් අඩු නම් ඒක ප්‍රශ්නයක්ද?
Is a very light period a problem?
Dr matq thiyana prashne mata mensas wenawa eth godak le yanne na. A dawas 3 podda podda beeld wenne ptath la pahayata .ai ahema wenne babek balaporoththuwen enne thawama na help me plc
ඔසප් වීමේදී පිටවෙන රුධිර ප්‍රමාණය ගැබ් ගැනීමට සම්බන්ධයක් නැහැ. වෙනත් ගැටළුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?