එන්ඩොමෙට්‍රියෝසිස් ආයෙත් ආවොත් නැවත සැත්කමක් කරන්න ඕනද?
Is another operation needed if endometriosis comes back?
එන්ඩෝමෙටිටුයස් රෝග තත්ත්වය නිසා මීට වසරකට පෙර මාගේ ගර්භාෂය සහ දකුණු පස ඩිමිබ කෝෂය ඉවත් කරන ලදී.. මීට දින කිහිපයකට පෙර නැවත යටි බඩේ සහ කොන්ද පුදේශයේ හටගත් දැඩි වේදනාව නිසා සිදු කල ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වුයේ වමි පස ඩිමිබ කෝෂයේ 4.7cm ×4cm ×4.9cm (=47.5 ml) in left adinexal position. මේ තත්ත්වය ඇති බව යි. වෛද්‍ය තුමනි මේ සදහා නැවත සැත්කමක් කල යුතුද? අනුගමනය කළ යුතු පූතිකාර මොනවද?
නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මේ තත්වය තහවුරු කර ගැනීම අවශ්‍ය වෙනව. දිගටම මෙය පවතීනම් නැවත ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?