අවුරුද්දක් ගිහිනුත් ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?
No pregnancy after a year of trying — what should be done?
Doctor.
Man bande 2012/08/18,
Mata awruddak yanakaluth pregnant wenna bari una.ekata hethuwa man danne na.nitharama oka nisa man hitiye harima hithe wedanawe.mata n hama warekama periods hadeddi godak amaru wenawa.nagitinna bari tharamata blood yanawa.dina 7 thiyanawa.
Doctor kenek chanel karath beheth gaththath man pregnant une na.
ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?