Skip to main content
ප්‍රශ්නය

මාස 3 පහු වෙලත් වමනය සහ අරුචිය තියෙන එක සාමාන්‍යද?

Is sickness still going past 3 months of pregnancy normal?

වෛද්‍යතුමනි. මා ගැබ්ගෙන මාස 3ක් ඉක්ම ගියත් වමනය. කෑම අරුචිය හිසේ කැක්කුම තාමත් පවතිනවා. මෙය සාමාන්‍ය තත්වයක්ද? කැම අරුචිය බබාගේ වර්ධනයට ලොකු බලපැමක් කරනවාද?

අසන ලද්දේ: නි*** · වයස 31

සමහර විට මෙය සති 16ක් පමණ වෙන තෙක් පවතින්න පුළුවන්. ඉන් දරුවාගේ වර්ධනයට බලපෑමක් වෙන්නෙ නැහැ.