නම: ch*** | වයස: 18
ගැටළුව

mama bedala masa 9k wenaea.api mukut use kale daruwek hadanna ona nisa .et tama daruwek ne.vog doctor qwa mage utrus aka tikak vitara edai kiyala.iui akak kala.et sarthaka une ne.aye ekak karamu kiuwa.doctor me magin mata babek lebeida.utrus aka tikak eda nisa babala hambenne netiweida. ane dictor mata ikamata piliturak balaporottu wemi.mema nisa mama manasikawa pida vidimi.

පිළිතුර


ඔබේ වයස සහ ගැබ් ගැනීමට උත්සාහ කරන කාලය අනුව නම් මෙතරම් ඉක්මණින් IUI කිරීමට හේතුව පැහැදිලි නැහැ. කෙසේ වෙතත් එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)