විවාහයට කලින් ෆෝලික් ඇසිඩ් පටන් ගන්න ඕන කවදාද?
When should folic acid be started before marriage?
Mama fibroids sesearion sathkama kala meta awurudu 3 pera.dan mm december masa wiwaha wimata sudanam wi sitinawa.mm dan folic acide gatta kamak nadda. Mm niwunnu daru upathak balaporothu wenawa e sadaha mm karanna ona monada
ගැබ් ගැනීමට අපේක්ෂා කරන දිනට මාස තුනකට පමණ පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?