ප්‍රශ්නය
Doctar Mata kalin babek hambenna idala baba masa 5 n nathiuna normal Lebune ahma une mage garbashe vivaraya lokuyi kiyala mehumak danda one kiuwa .itapasse wosh kara dn masa 6 k wenawa benala na Mata Mensas maseta hedenawa ath dawas wenaswela hedenne .Mata bayayi mata newatha daruwek lebennathiweyi kiyala hitenawa .mn meyata kumak kalayuthuda.obathumata pin godak mehema awasthawak labadunnata
පිළිතුර
නැවත ගැබ් ගැනීම ප්‍රමාද නම් ඒ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගෙන නැවත එවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීමට සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.