Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter,mama wiwaha wi masa 3ki..lingika sansargayedi mage shishnaya pranawath uwada eya tika welawakin netiwe...meya atiuwe sathiyakata pamana peraya...eeta pra kisidu getaluwak nothibuni...me sadaha hethuwa ha kala uthu prathikara monawada....

අසන ලද්දේ: SH*** · වයස 27 · 1508 views

පිළිතුර

මෙයට බොහෝවිට හේතු වෙන්නෙ මානසික තත්වයන්. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.