Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mata mensas hadenne dina 30-36th athara meya asamanya osap chakrayakda?dan masa 6ka kalayaka sita pregnat weemta try karath result ekak na marry karala 4 yers wenawa naturaly thami parissam une

අසන ලද්දේ: Ka*** · වයස 24 · 1169 views

පිළිතුර

කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.