ප්‍රශ්නය
වෛද්‍යතුමනි මට cholestrol 226 ට තිබුණා. මම ඒකට බෙහෙත් පාවිච්චි කරන අතරතුර තමයි දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වූයේ එය දරුවාට බලපෑමක් සිද්ධ වේවිද මා කළ යුත්තේ කුමක් ද කාරුණිකව පහදා දෙන්න
පිළිතුර
නැහැ. ගර්භණී කාලයේ මෙම ඖෂධ භාවිතය නතර කල යුතුයි.
නැහැ. ගර්භණී කාලයේ මෙම ඖෂධ භාවිතය නතර කල යුතුයි.