Skip to main content
ප්‍රශ්නය

BMI අගය අඩු නම් ගැබ් ගන්න සුදුසුද?

Does a very low BMI affect getting pregnant?

Dr. Mama babek balaporoththuwen siti. Mge BMI 15.6 mama gab ganimata mema agaya balapanwada? Gab ganimata sudusuda?

අසන ලද්දේ: Se*** · වයස 23

ගැබ් ගැනීමට පෙර මෙම අගය වැඩි කර ගැනීම වඩාත් සුදුසුයි.