සිසේරියන් කර මාස 2කට පස්සෙත් යටිබඩ රිදෙනවා නම් මොකද කරන්නේ?
Lower belly still hurts 2 months after a caesarean — what to do?
Docter mama siseriyan setkamin baba lebila den masa 2kath iwatay. Eth tama mage yati bade ridigena yana, kaula ussaddi ehema ridena kekkumak tiyenawa.rete kekkuma wedi.ane plz docter mata pilithurak ewanna.
මේ තත්වය දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සිසේරියන් සැත්කමෙන් අවුරුද්දකට පසු ගැබ් ගන්න පුළුවන්ද?Can I get pregnant one year after a caesarean?
සිසේරියන් කළාට පසු ලංකාවේ සාමාන්‍ය ප්‍රසූතියක් කරනවද?Is a normal delivery after a caesarean (VBAC) done in Sri Lanka?
සිසේරියන් සැත්කමෙන් අවුරුද්දක් ඇතුළත ගැබ් ගැනීම අවදානම්ද?Is getting pregnant within a year of a caesarean risky?
සිසේරියන් කැපුමේ රිදෙන ගැටයක් ස්කෑන් කරන්න බය වෙන්න ඕනෙද?Should I fear a scan for a painful lump on my caesarean scar?