Skip to main content
ප්‍රශ්නය

නිතර සුද යාම නවත්තගන්නේ කොහොමද? දරු ඵලයට බලපායිද?

How can constant discharge be stopped — does it affect fertility?

doctor . Nitarama suda yamen atiwana prathi pale mokakda mm me de nisa godak manasikawa watilai inne mata suda yama hamadamath tiyenawa eka nawattanne kohmada ane mata pahadala denna boctor mm viwahaka kantawaki mm danna kiyanakenakutath me tathwe nisa daruwan nomata ane mata me tathweta pratikarayak kiyanna doctor

අසන ලද්දේ: Ay*** · වයස 21

සුදයාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරුඵල නැති වෙන්නෙ නැහැ. ආසාදන තත්වයක් නොමැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.