නම: As*** | වයස: 38
ගැටළුව

Doctor mama married.two and half years wenawa babala ne apita.wifta serin were urine pain anawa.api akata Inna godak welawata wife ge yoniyen dugadak anawa.a Mona wage hethuwak wenna atida

පිළිතුර


මේ ගැන වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහරවිට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)