නම: Du*** | වයස: 30
ගැටළුව

Doctor Mn pregnant wela masa 4 mge baba woter bag ekath ekkama labuna. dr Kiwe garbasaye bitthiye prsnayak kiyala. elaga para pregnant unama mhumak yodamu kiwa. me mhuma yodanne shiyanathikaralada. Any dr Mta a gna poddak kiyla denna shinathikirimata hithata bayak danenawa mta.

පිළිතුර


සිසේරියන් සැත්කමකදී මෙන් කොන්දට නිර්වින්දන ඖෂධ නික්ෂේපනය කර මෙම මැහුම යොදන්න පුළුවන්. සිහිනැති කිරීම අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)