ෆෝලික් ඇසිඩ් නොගත්තොත් දරුවාට ප්රශ්නයක් වෙයිද?
Is it a problem for the baby if folic acid was never taken?
Mama masa 8 garbaniyyak ..mema kalaya thula kisima dawasaka folik assid bavith karala nee mage daruwata prashnayak weidda
ෆෝලික් ඇසිඩ් භාවිතය මගින් දරුවාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන අසාමාන්‍ය තත්වයන් වලක්වා ගන්න පුළුවන්. නමුත් ඔබේ ස්කෑන් පරික්ෂණ වලදී මෙවැනි ගැටළුවක් හඳුනා ගත්තෙ නැතිනම් මේ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?