Skip to main content
ප්‍රශ්නය

සරු කාලය තුළ කී වතාවක් එක්විය යුතුද?

How many times should you have sex in the fertile period?

dr gab ganeemata saru kalaya thula kee warak ek wiya yuthuda...ek warak ek wu pasu nawatha ek wiya yuthuda..nathnam ek warak pramanawathda,,,

අසන ලද්දේ: ch*** · වයස 25

සරු කාලය තුල එක්වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්