Skip to main content
ප්‍රශ්නය

හැම වතාවෙම එක්වීමේදී රිදෙනවා නම් විසඳුමක් තියෙද?

Sex hurts every time — is there a solution?

Doctor Mama marry Kare august 2 Mata thawama lingikawa ekathu wenakota wedanawak danenawa mul dawase wagema.vog kenek lagatath giya gel ekak dunnata wadak une na.mata maanasika wadayak doctor mekata wisadumak nadda

අසන ලද්දේ: Is*** · වයස 26

මෙයට මානසික තත්වය බලපානව. ඒ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/431-vaginismus-sexual-pain.php