Skip to main content
ප්‍රශ්නය

IUI 100%ක් සාර්ථකද? කොපමණ මුදලක් යනවද?

Is IUI always successful and how much does it cost?

IUI 100% sarthaka wenawada doctor. Mudal kiyak withara yanawada?

අසන ලද්දේ: Th*** · වයස 27

නැහැ. එක් වරකදී සාර්ථක වීමට අැති හැකියාව 15%ක් පමණ වෙනවා.වැය වෙන මුදල අායතනය සහ වෙෙද්‍ය වරයා අනුව වෙනස් වෙනවා