නම: Fa*** | වයස: 23
ගැටළුව

Marry karala masa 4i.mensas dina 28n sidu una namuth thama pregnet un ne.e ai docter?me sadaha kumak kala yathuda?

පිළිතුර


සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙනව. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)