Skip to main content
ප්‍රශ්නය

PCOD වලට බර අඩු කරන අතරේ බෙහෙත් නතර කරන්න පුළුවන්ද?

With PCOD, can the tablets be stopped while losing weight?

Dr man merri karala aurudu 4 k. Thama babek na.doctors la kiyanne PCOD akak kiyala Bara adu karanda kiyala. Mn dan jym akata yanawa. Me kalaya thula beheth bona aka nathara karata kamak nadda?

අසන ලද්දේ: Je*** · වයස 32

බර අඩු කිරීම වගේම ඖෂධ ප්‍රතිකාරත් අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.