Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරවීමට තියෙන ප්‍රතිකාර මොනවද?

What treatments are there to make the eggs mature?

Dimaba merimata prethikara monawada...

අසන ලද්දේ: ma*** · වයස 24

මේ සඳහා භාවිතා කල හැකි ප්‍රතිකාර වර්ග රැසක් තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.