ප්‍රශ්නය
Doctor , calcium pethi gatha yuththe udaye kalayemada ? Eya rathriyata nusudusuda ? Ude gatha yuththe kumana kalayeda? Rudiraye homoglobin pramannaya aduya (11.1) Eta kumak kala yuthuda? Thank you.
පිළිතුර
ඔබට පහසු වෙලාවක ගන්න පුළුවන්. පෙති වර්ග දෙකම එකවර ගැනීම සුදුසු නැහැ.