ප්‍රශ්නය
deparak miscarrage una. den auruddakata kalin.den auruddak wenawa aye positive une nehe.ekata hethuwa saha pathikarma monawada Dr ?
පිළිතුර
වසරක් පමන නැවත ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
වසරක් පමන නැවත ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.