Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

IuI prathikaraya sadaha yomuviya uththe kumana rogayak nisada?? Palopiyan tube wala block ekak thibboth IUI pathikra magin pathipala labeida?

අසන ලද්දේ: Vi*** · වයස 30 · 768 views

පිළිතුර

නැහැ. IUI සඳහා එක් පැලෝපීය නාලයක් වත් සාමාන්‍ය විය යුතුයි.