නම: Kk*** | වයස: 32
ගැටළුව

වෛද්‍ය තුමනි මගෙ ඩිමිබ කොස් වල ඩිම්බ නොමැති බව වෛද්‍යවරු පවසති මට මාසික ඔප්ස් වීම ක් වසර2 සිට නැත විවාහ වී වසරක් වේ. පැපිරස් කොපි පරීක්ෂණ යක්ද කලා.පොලොපීය නාල 1 ක්‍රියාත්මක නැ ලූ මට දරැවෙකු ලබා ගැනීමට හැකි ද? නල දරැවකු වුවද කම් නැත.

පිළිතුර


ඔබේ වෙෙද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න. මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)