Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් වැඩි ගණනක් කළොත් දරුවාට හානියක් වෙනවද?

Does having many scans harm the baby?

Doctor, Mama Pregnant dan sathi 7k witara wenawa. mata danagatha yuththe scan wadipura pramaanayak kireemen babata haaniyak sidu wenawada kiya? Thank You

අසන ලද්දේ: ma*** · වයස 28

නැහැ. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ සිදු කරන ස්කෑන් පරීක්ෂණ දරු ගැබට හානිකර නැහැ