නම: ma*** | වයස: 28
ගැටළුව

Doctor, Mama Pregnant dan sathi 7k witara wenawa. mata danagatha yuththe scan wadipura pramaanayak kireemen babata haaniyak sidu wenawada kiya? Thank You

පිළිතුර


නැහැ. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ සිදු කරන ස්කෑන් පරීක්ෂණ දරු ගැබට හානිකර නැහැ 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)