බයට ලිංගිකව එක්වෙන්න බැරි නම් ඒකට ප්රතිකාර තියෙනවද?
Is there treatment when fear makes intercourse impossible?
Dr mama married karala avurudu 5k venava tavama mata husbund ekka ekatu vela naha mokada lingikava ekatu venavat ekka mage hitata bayak danenava redevi kiyala tavama mama virgin matat oni babek hadanna me prasnaya matat mage mahattayatat loku prasnaya vela tiyenne please give me advise
Vaginismus ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය ගැන වැඩි විස්තර ලිපියක දැක්වෙනව. මේ සඳහා ප්රතිකාර තිබෙනවා. නාරිවේද විශේෂඥ වෙෙද්ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?