ගබ්සාවකට පස්සේ ඔසප් වීම අක්රමවත් නම් ගැබ් ගන්න බැරිද?
With irregular periods after a miscarriage, can you conceive?
Sir mage 1st baba aboshan wela den 1 year wenawa den mata thama babek na mata pediot hariyata hedenneth ne sir a Ai babek hedenne nethi weida
වෛද්ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබට පිළිසිඳ ගැනීම සඳහා ඔෟෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?