Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter api marry karala awurudu2 venawa.api marry karala masen husband rata giya.mage saru dawas balala eya vacation enne.et apita thama babala na.eka masekin babala hada ganna amaruda.e wageda api ekathu u pasu mage yoni pradesen amihiri gandayak enawa .eya rogi ththawayakda.api IUI ekakata yama sudusuda.pilithurak denna docter obata godak pin.

අසන ලද්දේ: Pi*** · වයස 28 · 688 views

පිළිතුර

අාසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න. සාමාන්‍ය එක් වීමට වඩා IUI මගින් පිළිසිඳ ගැනීමට හැකියාව වැඩියි