නම: An*** | වයස: 31
ගැටළුව

Dr. endometriosis sadaha laparoscopy sidu kirimen kopamana kalakata pasu pregnant wiya hekida?surgery eken pasu newatha endometriosis sediya hekida

පිළිතුර


ඉක්මනින් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් නැවත එන්ඩොමෙට්‍රියෝ‍සිස් තත්වය අැතිවෙන්නෙ පුළුවන් 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)