නම: Ku *** | වයස: 33
පිළිතුර
ෆයිබ්‍රොයිඩ් ගෙඩියේ විශාලත්වය සහ පිහිටි ස්ථානය අනුව ඉන් ඇති වෙන බලපෑම වෙනස් වෙනව. ඩිම්බ මේරීම සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. එදිනෙදා වැඩ කටයුතු සහ ව්‍යායාම වල යෙදීම සුදුසුයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන සෑම කාන්තාවක්ම ඊට මාස තුනකට වත් පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන වෙනත් හේතු ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
It is wrong. The success rate of IUI is around 15% and it will become less when you do repeat IUIs.