නම: Ku*** | වයස: 31
ගැටළුව

Dr man marry karala 3yrs wenawa. Babala na. Api vog dr kenekta pennuwa.Maasa 3k duinum 5omg dila ovidac inj eka vdda. Et wadak une na. Mata dan menses unama kalu paatatat bleed wenawa,dan api mokadda Doctor karanna one, plz reply Dr, thank u Dr,

පිළිතුර


ඔ‍බ දෙදෙනාගේම වෙනත් ගැටළු ඇතිදැයි වැඩිදුර පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)