Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂ ගෙඩියක් බෙහෙත් බීලා නැති කරන්න පුළුවන්ද?

Can an ovarian cyst be cleared with medicine, not surgery?

doctor mama marry karala naha.mage dimba kosage gediyak thiyanawa kiuwa.eya operation karalama iwath kala uthudu nathinam.beheth bima magin nathi kala hakada

අසන ලද්දේ: Ch*** · වයස 30

ගෙඩියේ ස්වභාවය සහ ප්‍රමාණය අනුව මේ සඳහා සැත්කමක් අවශ්‍ය දැයි ඔබේ වෛද්‍ය වරාය තීරණය කරාවි.