ඔසප් වී කී දිනකින්ද ඩිම්බය පිටවෙන්නේ?
How many days after a period is the egg released?
Masika osap wima dina 4 k 5k pama wima daruwek pilisida genimata nusudusu thathwayakda.osap dinaye sita dina kiyakata pasu dimbayak pita wenawada?
ඩිම්බ පිටවෙන දිනය වෙනස් වෙන්න පුළුවන්. ඔසප්වීමේ දින ගණන ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?