Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දවස් 9කට පස්සේ එකතු වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can conception happen 9 days after the period starts?

Dr,mama osap wee dina 9kata pasu ak wuu wita daruweku pilisida ganeeme hakiyawak thibeda

අසන ලද්දේ: Sa*** · වයස 25

ඔව්.