Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ දරුවා නොපෙනී ගබ්සා වෙන්නේ ඇයි?

Why does a miscarriage happen with no baby seen on the scan?

Dr.mage palaweni baba masa deken nathi una.babawa pennane na kiyala ayata hethuwa kumakda.mata nawatha darawek hitiyo ase weyida...

අසන ලද්දේ: an*** · වයස 37

මුල් මාස 3 තුල සිදුවෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයන්. නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි.