Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ ලේ යනවද? ඒකෙන් අසාර්ථකයි කියන්නේ නැද්ද?

Is bleeding after an IUI a sign that it failed?

Dr.mata danaganna puluwan da iui karama rudiraya yanawada kiyala .ehema yanawa nam ei ehema yanne .ethakota e karapu iui eka sarthaka nedda

අසන ලද්දේ: Ch*** · වයස 32

සමහරවිට ගැබ් ගෙල හරහා බටයක් ඇතුළු කරන නිසා සුළු රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්.