රෝම වැඩි, මහත්, ඔසප් නොවන බිරිඳට දරුවන් නැත්නම් මොකද කරන්නේ?
Excess hair, weight gain, no periods, no baby — what to do?
Docter mama bedala denata aurudu 7 vithara wenawa namuththawama apita babala neha mage nonata eyage romath godak wewenawa mahathai hari kaleta eyata asanipa wenneth neha mokadda mekata karanna puluwan
මේ තත්වය අනුව ඇයගේ මාසිකව ඩිම්බ මේරීම සිදු නොවෙන්න පුළුවන්. ඒ සඳහා ඖෂධ ප්රතිකාර ගැනීමට සිදු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?