ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගත් දින ගණන හොයාගන්නේ කොහොමද?
How to work out the due date when periods are irregular?
වෛද්‍යතුමනි මගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් නැහැ.නියමිත මසකට වරක් කිසිදු දිනක එය සිදු වී නැහැ.මාස 3,4,5,6,7.වැනි මාස ගනනකට වරක් තමයි සිදු වන්නේ..මාස 8 ක් ප්‍රමාද වීම නිසා මම කාසල් රෝහලේ වෛද්‍යවරයෙකු හමුවට ගියා.එවිට මට ඇත්තේ පොලිසිස්ටික් තත්වයක් බව කිව්වා..මෙවැනි තත්වයක් තුළ මම දැන් ගැබිනි භාවයට පත්ව තිබෙනවා.මෙවර ජුනි මස මාස් ශුද්ධිය ඇතිවු පසු නැවත ඇති වූයේ නැහැ.අගෝස්තු මස අවසන් සතිය පමන වන විට වමනය.කරකැවිල්ල වැනි තත්ත්වයක් ඇති වූ නිසා මුත්‍ර පරීක්ෂණයක් සිදු කළ විටයි ගර්භනී භාවය හදුනා ගත්තේ.වෛද්‍යතුමනි මගේ ගැටළුව තමයි මගේ ගැබිනි බවේ නියමිත දින ගනණ සොයා ගත නොහැකි වීම.මෙි සදහා කළ හැක්කේ කුමක්ද.
ස්කෑන් පරීක්ෂණයක් මගින් නිවැරදිව දින ගණනය කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?