සාමාන්‍ය ප්‍රසූතියකදී කැපුමක් දානවද? මහද්දී හිරිවට්ටනවද?
Is a cut made at normal delivery, and is stitching numbed?
Samanya daru prasuthiyakadi kapim sudu karanawada? Ese sudu karanawanam mahum damanne hiri wateemak sudu karada?
බොහෝ විට කැපුමක් සිදු කරනව. මෙය මැසීම නිර්වින්දන ඔෟෂධයක් ලබා දී සිදු කරන්නෙ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ අගදී බබා වටේ වතුර අඩු වුණොත් මොකද කරන්නේ?What is done if the amniotic fluid is low late in pregnancy?
ශිෂ්ණය ඇතුළු කරන්න බැරි නම් සාමාන්‍ය ප්‍රසූතියකට බාධාවක්ද?Does being unable to have intercourse affect a normal delivery?
ගැබිනියකට කොවිඩ් හැදුණොත් ප්‍රසූතියේදී මොකද වෙන්නේ?What happens at delivery if a pregnant woman has COVID?
ප්‍රසූති දිනය ළං වෙද්දී කැක්කුම් සාමාන්‍යද? රෝහලට යන්න ඕනද?Cramps as my due date nears — normal, or should I go to hospital?