Skip to main content
ප්‍රශ්නය

පිටත ගැබක් තිබුණාට පස්සේ IUI කළොත් ආයෙත් එහෙම වෙනවද?

After an ectopic, can IUI cause another ectopic pregnancy?

Dr mata kali palopiya nalaye baba hadila ema nalaya ain kala..dn mata doc iui nirdesha karala thiyenwa..eya kirima gataluwak nadda nawath anith nalaye hadeida kiyala mata bayai..

අසන ලද්දේ: Ma*** · වයස 28

නැවත එවැනි තත්ත්වයක් අැති වීමට අවදානමක් පවතින නමුත් IUI එයට හේතු වෙන්නෙ නැහැ