මාත්රාව වැඩි කළත් ඩිම්බ නොමේරුණොත් වෙන ප්රතිකාර තියෙනවද?
Eggs not maturing on a higher dose — are there other treatments?
Mt iui kirima magin daruwaku laba genima wada sudusu yei mage vog kiwa.namuth dimba merima sidu wanne nehe.a sadaha dun tablets wala dose1 wedi kara 150mg me wana wita laba di thibenawa..dimba merima sidu nowimata hethuwa kumakda?me sadaha wenath prethikara thibeda.
ඔබට වෙනත් ඔෟෂධ ප්රතිකාරයක් අවශ්ය විය හැකියි. වෙෙද්ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?