Skip to main content
ප්‍රශ්නය

සරු දවස් ඔක්කොම එක්විය යුතුද? දවස් 3ක් ඇතිද?

Do you need sex on every fertile day or are a few enough?

Doctors
Mata dana ganna puluwanda daruwek balaporottuwen sitina vita...saru kalaya yedi athi dina gananama ekva sitiya uthuda ? Natnam saru dawas 3 k wage hitiyoth gab ganimak sidu viya hakida kiyala

අසන ලද්දේ: Sh*** · වයස 31

සරු කාලය තුළ වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීම සඳහා ප්‍රමාණවත්