නම: Ma*** | වයස: 24
ගැටළුව

Dr iui 3k kala laperscop kala eth tama babala na dan aurudu 4k wenawa husbange wath mage wath kisima prashnayak na kiyala doctosla kiyanawa babek hitinne nathe ai?

පිළිතුර


මේ ගැන තව දුරටත් පරීක්ෂණඅවශ්‍ය වෙනවා. ඔබේ වෙෙද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)