සරු කාලයේ එකතු වුණොත් අනිවාර්යෙන්ම ගැබ් ගන්නවද?
Does sex in the fertile period always lead to pregnancy?
Doctor
apa saru kalaya thuladi ekathu uwath tawama daruwek nometha.namuth daruwek apeksha kale dan masa 3-4k pamana kalayak sita.mula kalaye saru kalaya maga arunada dan e gena selakilimath wannemu.danuwathwa apata kisidu rogi taththwayak nometha. e nisa saru kalaye ekatu uwoth aniwarayen geba genimak sidu viya uthumada. netinam ese novime hekiyak pawatida.enam me masaye geb nogattath ilaga masayeho balaporottuwak tebiya hekida.nethinam doctor kenek muna gesima wada sudusuda?
සරු කාලය කියන්නෙ ගැබ් ගැනීම සඳහා සම්භාවිතාව වැඩි කාලය. නමුත් ගැබ් ගැනීම ප්‍රමාදවෙනව නම් වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?